ඉන්දියාවේ නවදිල්ලි අගනුවර පැල්පත් නිවාස පෙළක ඇති වූ ගින්නකින් කුඩා දරුවන් දෙදෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
නවදිල්ලි අගනුවර රෝහිණි, 17 වන ප්‍රදේශයේ පිහිටි පැල්පත් නිවාස පෙළක මෙම ගින්න හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ගින්න ඇතිවීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
එමෙන්ම ගින්න මැඩිපැවැත්වීමට ගිනි නිවන රථ එම ස්ථානට ගෙන යාමට කාලය ගත වී ඇති බව සඳහන්.
සදාචාරය අතින් වැරදි දෙයක් කිසිදාක දේශපාලනය අතින් නිවැරදි වන්නේ නැත.
Daniel O'Connell