Lanka You News
තුන්කොන් තරගාවලියේ පළමු තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනූව ඉන්දීය කාන්තා පිලට ජය
අවුරුදු සමයේ අධිවේගී මාර්ග ආදායම රුපියල් මිලියන 273 ක්

අවුරුදු සමයේ අධිවේගී මාර්ග ආදායම රුපියල් මිලියන 273 ක්

මෙවර අලුත් අවුරුදු සමයේ ගතවූ දින 6 තුළ අධිවේගී මාර්ග පද්ධතියේ වාහන 787,000ක් ගමන්කර ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. ඒ අනුව, ඉන් රුපියල් මිලියන 273 ක ආදායමක් උපයාගෙන ඇත. ඊයේ දිනයේ පමණක් රුපියල් මිලියන 48 ක ආදායමක් ලබා තිබේ.

දවසේ නුවණැස

වැරදීම් ඔබේ අත්දැකීම් වැඩි කරන අතර අත්දැකීම් ඔබේ වැරදීම් අඩු කරයි.

ඔබ ඔබේ වැරදීම්වලින් ඉගෙන ගන්නේ නම් අනෙක් අය ඔබේ සාර්ථකත්වයෙන් ඉගෙන ගනු ඇත.

අබ්දුල් කලාම්