Lanka You News
තුන්කොන් තරගාවලියේ පළමු තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනූව ඉන්දීය කාන්තා පිලට ජය
මහනුවර පාසල් ආරම්භය ගැන නිවේදනයක්

මහනුවර පාසල් ආරම්භය ගැන නිවේදනයක්

මහනුවර ශ්‍රී දළදා වන්දානව වෙනුවෙන් නිවාඩු ලබාදුන් පාසල් 24ක් හෙට (28) යළි ආරම්භ කරන බව මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය නිවේදනය කරයි.

 

තවද මහජනතාවට පහසුකම් ලබාදීමට හා ආරක්ෂක අංශ සඳහා නවාතැන් පහසුකම් ලබාදීම සඳහා යොදාගත් පාසල් 37ක් අනිද්දා (29) නැවත ආරම්භ කරන බව ද අදාළ නිවේදනයේ තවදුරටත් දැක්වේ.

 

ඒ සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා විසින් අනුමැතිය ලබාදී ඇත.

 

හෙට සහ අනිද්දා ආරම්භ කරන පාසල් පහතින් දැක්වේ.

 

දවසේ නුවණැස

වැරදීම් ඔබේ අත්දැකීම් වැඩි කරන අතර අත්දැකීම් ඔබේ වැරදීම් අඩු කරයි.

ඔබ ඔබේ වැරදීම්වලින් ඉගෙන ගන්නේ නම් අනෙක් අය ඔබේ සාර්ථකත්වයෙන් ඉගෙන ගනු ඇත.

අබ්දුල් කලාම්