Lanka You News
තුන්කොන් තරගාවලියේ පළමු තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනූව ඉන්දීය කාන්තා පිලට ජය
මාස හයකට පසු ඩොලරය රුපියල් 300 ඉක්මවයි

මාස හයකට පසු ඩොලරය රුපියල් 300 ඉක්මවයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 294.13ක් හා විකුණුම් මිල රුපියල් 303.2‍ක් ලෙසින් සටහන්ව ඇත. මේ අතර අද දින ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය රුපියල් 301.20ක් ලෙසින් වාර්තා වී තිබේ. 2024 සැප්තැම්බර් 27 දිනෙන් පසු ඩොලරයේ අගය රුපියල් 300 සීමාව ඉක්මවා ගිය පළමු දිනය අද දිනය වේ.

දවසේ නුවණැස

වැරදීම් ඔබේ අත්දැකීම් වැඩි කරන අතර අත්දැකීම් ඔබේ වැරදීම් අඩු කරයි.

ඔබ ඔබේ වැරදීම්වලින් ඉගෙන ගන්නේ නම් අනෙක් අය ඔබේ සාර්ථකත්වයෙන් ඉගෙන ගනු ඇත.

අබ්දුල් කලාම්