Lanka You News
තුන්කොන් තරගාවලියේ පළමු තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනූව ඉන්දීය කාන්තා පිලට ජය
කොටිකාවත්තෙන් රු.මිලියන 800 ක කුඩු තොගයක්

කොටිකාවත්තෙන් රු.මිලියන 800 ක කුඩු තොගයක්

කොටිකාවත්ත නාගහමුල්ල ප්‍රදේශයේ නිවසක සිදුකළ වැටළීමකදී රුපියල් මිලියන 800ක් පමණ වටිනා හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසියට අනුව, වැටළීමේ ප්‍රතිඵලයක් ලෙස හෙරොයින් කිලෝග්‍රෑම් 13යි ග්‍රෑම් 372ක් සහ අයිස් කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 580ක් (ස්ඵටික මෙතම්ෆෙටමින්) සොයාගෙන ඇත.

මෙහිදී 27 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

දවසේ නුවණැස

වැරදීම් ඔබේ අත්දැකීම් වැඩි කරන අතර අත්දැකීම් ඔබේ වැරදීම් අඩු කරයි.

ඔබ ඔබේ වැරදීම්වලින් ඉගෙන ගන්නේ නම් අනෙක් අය ඔබේ සාර්ථකත්වයෙන් ඉගෙන ගනු ඇත.

අබ්දුල් කලාම්