Lanka You News
හූති පාලනයේ තිබූ සංක්‍රමණික රැඳවුම් මධ්‍යස්ථානයකට අමෙරිකානු ගුවන් ප්‍රහාරයක්
තැපැල් ඡන්දය අද‍ තුන්වන දිනටත්

තැපැල් ඡන්දය අද‍ තුන්වන දිනටත්

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීම අද තුන්වන දිනටත් සිදුකෙරේ.

 

පසුගිය 24 සහ 25 දිනවල තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වු සුදුසුකම් ලත් රාජ්‍ය නිලධාරීන්ට අද (28) සහ හෙට (29) දිනයේ දී ඒ සදහා අවස්ථාව ලබා දී ඇති අතර ඒම කාලය යළි දීර්ඝ ෙනාකරන බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති  ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේ.

 

 

දවසේ නුවණැස

සදාචාරය අතින් වැරදි දෙයක් කිසිදාක දේශපාලනය අතින් නිවැරදි වන්නේ නැත.

 

Daniel O'Connell