Lanka You News
හූති පාලනයේ තිබූ සංක්‍රමණික රැඳවුම් මධ්‍යස්ථානයකට අමෙරිකානු ගුවන් ප්‍රහාරයක්
ඉරානය අද ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරයි

ඉරානය අද ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරයි

ඉරානය අද දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

ඒ එරට විශාලතම වරායේ පිපිරීමත් සමගයි.

 

ඉරානයේ හෝර්මොස්ගන් පළාතට පමණක් අමතර දින දෙකක ශෝක කාලයක් ද ප්‍රකාශයට පත් කර තිබේ.

 

එරට විශාලතම වාණිජ වරායේ සිදු වූ දැවැන්ත පිපිරීමකින් පුද්ගලයින් 40 දෙනෙකු මිය ගොස් 1,000 කට වැඩි පිරිසක් තුවාල ලැබු බව එරට මාධ්‍ය වාර්තා කළේය.

 

ඉරානයේ ෂාහිඩ් රාජායී වරායේ මෙම පිපිරීම සිදුවුනේ සෙනසුරාදා උදෑසනයි.

 

මේ වනවිටත් රුධිරය පරිත්‍යාග කිරීම සඳහා බොහෝ දෙනෙක් රෝහල් වෙත පැමිණ තිබේ.

 

දවසේ නුවණැස

සදාචාරය අතින් වැරදි දෙයක් කිසිදාක දේශපාලනය අතින් නිවැරදි වන්නේ නැත.

 

Daniel O'Connell