අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි අතර කෙටි හමුවක් සිදුව තිබේ.
ඒ ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය කටයුතු සඳහා සහභාගී වූ අතරතුරයි.
ධවල මන්දිරයේදී අමෙරිකානු ජනාධිපතිවරයා සහ යුක්‍රේන ජනාධිපතිවරයා අතර ඇතිවූ උණුසුම් වචන හුවමාරුවෙන් අනතුරුව දෙදෙනො හමුවූ පළමු අවස්ථාව මෙය වේ.
ජනාධිපතිවරුන් දෙදෙනා අද විනාඩි 15 ක පමණ කෙටි පිළිසඳරක නිරතව තිබුණද, අදාළ සාකච්ඡාව ඉතා වැදගත් බව විදෙස් වාර්තා සඳහන් කළේය.
වැරදීම් ඔබේ අත්දැකීම් වැඩි කරන අතර අත්දැකීම් ඔබේ වැරදීම් අඩු කරයි.
ඔබ ඔබේ වැරදීම්වලින් ඉගෙන ගන්නේ නම් අනෙක් අය ඔබේ සාර්ථකත්වයෙන් ඉගෙන ගනු ඇත.
අබ්දුල් කලාම්