Lanka You News
තුන්කොන් තරගාවලියේ පළමු තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනූව ඉන්දීය කාන්තා පිලට ජය
 ඉන්දියාව කළ චෝදනාව පාකිස්තානය ප්‍රතික්ෂේප කරයි

ඉන්දියාව කළ චෝදනාව පාකිස්තානය ප්‍රතික්ෂේප කරයි

කාශ්මීර ප්‍රහාරයන්ට පාකිස්තානය සම්බන්ධ බවට ඉන්දියාව කළ චෝදනා ප්‍රතික්ෂේප කරමින් පාකිස්තාන සෙනෙට් සභාව ඒකමතිකව යෝජනාවක් සම්මත කරගෙන තිබේ.

 

එය "පාකිස්තාන රජයට අපහාස කිරීම සඳහා ඉන්දීය රජයේ ව්‍යාපාරයක්" ලෙස සලකන බවයි පාකිස්තානය පවසන්නේ.

දවසේ නුවණැස

වැරදීම් ඔබේ අත්දැකීම් වැඩි කරන අතර අත්දැකීම් ඔබේ වැරදීම් අඩු කරයි.

ඔබ ඔබේ වැරදීම්වලින් ඉගෙන ගන්නේ නම් අනෙක් අය ඔබේ සාර්ථකත්වයෙන් ඉගෙන ගනු ඇත.

අබ්දුල් කලාම්