Lanka You News
තුන්කොන් තරගාවලියේ පළමු තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනූව ඉන්දීය කාන්තා පිලට ජය
පාකිස්තාන සුපර් ලීගය ඉන්දියාව තුළ විකාශය අත්හිටුවයි

පාකිස්තාන සුපර් ලීගය ඉන්දියාව තුළ විකාශය අත්හිටුවයි

මේ දිනවල ක්‍රියාත්මක පාකිස්තාන සුපර් ලීගයේ ඉතිරි තරග සියල්ල ඉන්දියාව තුළ විකාශය අත්හිටුවා ඇත.

කාශ්මීරයේදී සංචාරකයින් ඉලක්ක කරගනිමින් එල්ලකළ ත්‍රස්ත ප්‍රහාරයට පාකිස්තානයට ඍජුවේම චෝදනා කරන ඉන්දියාව පාකිස්තානයට එරෙහිව ක්‍රියාමාර්ග රැසක් මේ වනවිට ගනිමින් සිටින අතර, එහි තවත් දිගුවක් ලෙස මෙම තීරණය ගෙන තිබේ.

පාකිස්තානයේ ප්‍රමුඛතම විස්සයි20 ලීගය වන මෙම තරගාවලියේ මේ දක්වා පැවැත් වූ සියලුම තරග විකාශය කර තිබුණි.

 

දවසේ නුවණැස

වැරදීම් ඔබේ අත්දැකීම් වැඩි කරන අතර අත්දැකීම් ඔබේ වැරදීම් අඩු කරයි.

ඔබ ඔබේ වැරදීම්වලින් ඉගෙන ගන්නේ නම් අනෙක් අය ඔබේ සාර්ථකත්වයෙන් ඉගෙන ගනු ඇත.

අබ්දුල් කලාම්