ශුද්ධෝත්තම ෆැන්සිස් පාප් වහන්සේගේ දේහය මහජන ගෞරවය සඳහා ශාන්ත පීතර බැසිලිකාවට රැගෙනවිත් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විවෘත පෙට්ටියක බහා ඇති දේහයට බ්‍රිතාන්‍ය වේලාවෙන් රාත්‍රී 10:00 දක්වා අවසන් ගෞරව දැක්වීමට ජනතාවට අවස්ථාව උදාවන බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. පාප් වහන්සේ ස්වර්ගස්ථ වුයේ පසුගිය සඳුදා උදෑසනයි. අවමංගල්‍ය උත්සවය සෙනසුරාදා පැවැත්වෙන අතර, ලොව පුරා රාජ්‍ය නායකයින් ඊට සහභාගී වීමට නියමිතයි.
සදාචාරය අතින් වැරදි දෙයක් කිසිදාක දේශපාලනය අතින් නිවැරදි වන්නේ නැත.
Daniel O'Connell