Lanka You News
තුන්කොන් තරගාවලියේ පළමු තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනූව ඉන්දීය කාන්තා පිලට ජය
ලෝරන්ස් ක්‍රීඩා උළෙලේ සුපිරි තරුව නඩාල්

ලෝරන්ස් ක්‍රීඩා උළෙලේ සුපිරි තරුව නඩාල්

ලෝරන්ස් වාර්ෂික ක්‍රීඩා සම්මාන උලෙළ මෙවරත් උත්කර්ෂවත් ලෙසින් පැවැත්විණ. ඒහිදී වසරේ විශිෂ්ටතම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගත්තේ ස්පාඤ්ඤයේ සුපිරි ටෙනිස් ක්‍රීඩක රෆායෙල් නඩාල් විසින්. ඔහු මෙම සම්මානය දිනාගත් 5 වැනි අවස්ථාව මෙයයි. වසරේ විශිෂ්ටතම ක්‍රීඩිකාවට හිමි සම්මානය අමෙරිකානු ජිම්නාස්ටික් ක්‍රීඩිකා සිමෝනා බයිල්ස් දිනා ගත් අතර ඇය මෙම සම්මාන දිනූ සිව්වැනි අවස්ථාව මෙයයි.

දවසේ නුවණැස

වැරදීම් ඔබේ අත්දැකීම් වැඩි කරන අතර අත්දැකීම් ඔබේ වැරදීම් අඩු කරයි.

ඔබ ඔබේ වැරදීම්වලින් ඉගෙන ගන්නේ නම් අනෙක් අය ඔබේ සාර්ථකත්වයෙන් ඉගෙන ගනු ඇත.

අබ්දුල් කලාම්