Lanka You News
තුන්කොන් තරගාවලියේ පළමු තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනූව ඉන්දීය කාන්තා පිලට ජය
ජෝන් සීනා 17 වන වරටත් ලෝක ශූරයා වෙයි

ජෝන් සීනා 17 වන වරටත් ලෝක ශූරයා වෙයි

ජෝන් සීනා අද පැවැති WWE Wrestlmania 41 තරගාවලියේදී වත්මන් WWE ලෝක ශූරයා වූ කොඩී රෝඩ්ස් පරාජයට පත්කරමින් 17 වන වරටත් ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්විය. WWE ආයතනයේ ලෝක ශූරතාවය වැඩිම වාරගනනක් දිනාගැනීමේ වාර්තාව තමන්සතු කර ගැනීමට එමගින් ඔහුට හැකි විය. මීට පෙර 16 වතාවක් ලෝක ශූරයා වෙමින් රික් ෆ්ලෙයර් සමග ඔහු සමතැන් ගෙන සිටියේය. මෙම ජයග්‍රහණය වාර්තා වන්නේ ඔහුගේ සමුගැනීමේ චාරිකාව අතරතුරයි. ජෝන් සීනා මේ වසරේ දෙසැම්බර් මාසයේදී මෙම ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට නියමිතයි.

දවසේ නුවණැස

වැරදීම් ඔබේ අත්දැකීම් වැඩි කරන අතර අත්දැකීම් ඔබේ වැරදීම් අඩු කරයි.

ඔබ ඔබේ වැරදීම්වලින් ඉගෙන ගන්නේ නම් අනෙක් අය ඔබේ සාර්ථකත්වයෙන් ඉගෙන ගනු ඇත.

අබ්දුල් කලාම්