2025 ආසියානු රග්බි ශූරතා තරගාවලියට සහභාගි වන ආසියාවේ ප්‍රධාන කණ්ඩායම් 4 අතරට පිවිසීමට ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද සමත් විය. ඒ ආසියානු රග්බි ශූරතා තරගාවලියට සුදුසුකම් ලබාගැනීම වෙනුවෙන් මැලේසියාවට එරෙහිව අද පැවති තරගය ලකුණු 59-19 ක් ලෙස ජය ගනිමිනි.
වැරදීම් ඔබේ අත්දැකීම් වැඩි කරන අතර අත්දැකීම් ඔබේ වැරදීම් අඩු කරයි.
ඔබ ඔබේ වැරදීම්වලින් ඉගෙන ගන්නේ නම් අනෙක් අය ඔබේ සාර්ථකත්වයෙන් ඉගෙන ගනු ඇත.
අබ්දුල් කලාම්