Lanka You News
හූති පාලනයේ තිබූ සංක්‍රමණික රැඳවුම් මධ්‍යස්ථානයකට අමෙරිකානු ගුවන් ප්‍රහාරයක්
මුල් පිටුව
දේශීය පුවත්
විදේශීය පුවත්
ක්‍රීඩා පුවත්
විශේෂාංග
ව්‍යාපාරික පුවත්
මුල් පිටුව
දේශීය පුවත්
විදේශීය පුවත්
ක්‍රීඩා පුවත්
විශේෂාංග
ව්‍යාපාරික පුවත්
තුන්කොන් එක්දින තරගාවලියට යන ශ්‍රී ලංකා සංචිතය
WhatsApp
Facebook
Twitter
LinkedIn
Gmail
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා ‘A’ සංචිතය නම් කර තිබේ. එම සංචිතයේ නායකා ලෙස සදීර සමරවික්‍රම නම් කර ඇත. ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ආයනතය විසින් සංවිධානය කරන ලද තුන්කොන් එක්දින තරගාවලිය අප්‍රේල් 13 වනදා පැවැත්වෙයි. එම තරගාවලිය ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායම, ඇෆ්ගනිස්තාන ‘A’ කණ්ඩායම සහ අයර්ලන්ත ‘A’ කණ්ඩායම අතර පැවැත්වෙයි. ශ්‍රී ලංකා ‘A’ සංචිතය පහතින්, ලහිරු උදාර කමිල් මිෂාර ලසිත් කෲස්පුල් නුවනිදු ප්‍රනාන්දු සදීර සමරවික්‍රම (C) පසිඳු සූරියබණ්ඩාර පවන් රත්නායක සහන් ආරච්චිගේ සොනාල් දිනුෂ දුෂාන් හේමන්ත තරිඳු රත්නායක වනුජ සහන් මිලාන් රත්නායක චමිඳු වික්‍රමසිංහ ඩිල්ෂාන් මධුශංක මොහොමඩ් ෂිරාස්
දේශීය පුවත්
රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්
1 hour ago
හිටපු ජනපතිනි චන්ද්‍රිකාගෙන් මැතිවරණ කොමිසමට ලිපියක්
1 hour ago
ජාතික රෝහලේ තොරතුරු ජාලගත කිරීමේ පද්ධතිය බිඳවැටේ
1 hour ago
රනිල් අල්ලස් කොමිසමෙන් පිටව යයි
2 hours ago
ප්‍රසන්න රණවීරගේ රිට් පෙත්සම අභියාචනාධිකරණයෙන් ප්‍රතික්ෂේප කරයි
3 hours ago
මෛත්‍රීගෙන් සාක්ෂි සටහන් කර ගනී
4 hours ago
යුරෝපා සංගමයේ නියෝජිතයින් පිරිසක් අද දිවයිනට
6 hours ago
තැපැල් ඡන්දය අද තුන්වන දිනටත්
6 hours ago
රනිල් අල්ලස් කොමිසමට එයි
6 hours ago
දවසේ නුවණැස
සදාචාරය අතින් වැරදි දෙයක් කිසිදාක දේශපාලනය අතින් නිවැරදි වන්නේ නැත.
Daniel O'Connell
විශේෂාංග
බාබා වන්ගාගේ භයානක අනතුරු ඇඟවීම
6 days ago
අද මංගලගෙ උපන්දිනේ....
6 days ago
දළදාව පාස්කුව අතර අමතක වෙලා ගිය 420 දවස අද | Chinthana Dharmadasa
1 week ago
පාස්කු ප්‍රහාරයේ FBI වාර්තාව
1 week ago
පළාත් පාලන ඡන්දයෙන් වෙනත් පක්ෂයකින් බලයට එන ආයතන වලට රාජ්‍ය අරමුදල් නොදෙන කතාව ආණ්ඩුවේ පුස් වෙඩිල්ලකි | සුනිල් කන්නන්ගර)
1 week ago
ආණ්ඩුවේ මැති ඇමතිවරු සියලු දීමනා අරන්! ජනවාරියේ මැතිසබේ සමස්ත වියදම ලක්ෂ 720 යි
1 week ago
ගමේ සංවර්ධනයට ආණ්ඩුවේ මුදල් අවශ්‍ය ද?
1 week ago
කොට්ටෝරුවා කෙසෙල් පඳුරට කොටා ඇත
2 weeks ago
පිළිගැනීමේ උත්සවයේදී මෝදිට හමුවූ ගුජරාටයේ අසල්වැසියා
3 weeks ago
ව්‍යාපාරික පුවත්
ජාතික මිල ගණන් පහළට
6 days ago
හෙට්ටිවීදියේ රන් මිල ඉහළට
1 week ago
අවුරුදු සමයේ අධිවේගී මාර්ග ආදායම රුපියල් මිලියන 273 ක්
1 week ago
ඩොලරය අද යළි පහළට
1 week ago
මාර්තුවේදී ඉතිහාසගත ඩොලර් ප්‍රමාණයක් ලංකාවට
2 weeks ago
උත්සව සමයේ එළවලු මිල ශීඝ්‍රයෙන් ඉහළට
2 weeks ago
ලෝක වෙළෙඳපොළේ රන් මිලෙහි ඉතිහාසගත වැඩිවීමක්
2 weeks ago
ලෝකෙ කොහේ ගියත් අතරමං නොවී යන්න ශ්‍රී ලාංකිකයින්ට මගපෙන්වන WESL App
2 weeks ago
මාස හයකට පසු ඩොලරය රුපියල් 300 ඉක්මවයි
2 weeks ago