Lanka You News
හූති පාලනයේ තිබූ සංක්‍රමණික රැඳවුම් මධ්‍යස්ථානයකට අමෙරිකානු ගුවන් ප්‍රහාරයක්
Vision 2025 සාර්ථිකව නිමාවෙයි

Vision 2025 සාර්ථිකව නිමාවෙයි

Rotaract Club of Colombo North මගින් සංවිධෘනය කළ Vision 2025 සජීවී සංවාද වැඩසටහන ඊයේ පස්වරුවේ ICBT Campus හීදී සාර්ථිකව පැවැත්වුණි. එහි ප‍්‍රධාන දේශකයා ලෙස සහභාගී වුණේ බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතායි. ඔහු ඇතුළු ව්‍යවසාය, කලා ඇතුළු ක්ෂේත‍්‍ර කීපයක ආරාධිත දේශකයෝ සිය අදහස් සහ අත්දැකීම් බෙදාහදා ගනිමින් සමාජ අර්බුද, අභියෝග සහ අනාගත දැක්ම පිළිබඳ මෙහිදී හරවත් සංවාදයක නිරත වූහ. සමාජ බලපෑමක් සිදුකළ හැකි විවිධ ක්ෂේත‍්‍රවල අත්දැකීම් බහුල ප‍්‍රවීණයින්ගේ අදහස් ඔස්සේ තරුණ පරපුර බලගැන්වීම Vision 2025 වැඩසටහනේ අරමුණයි.

දවසේ නුවණැස

සදාචාරය අතින් වැරදි දෙයක් කිසිදාක දේශපාලනය අතින් නිවැරදි වන්නේ නැත.

 

Daniel O'Connell