Lanka You News
හූති පාලනයේ තිබූ සංක්‍රමණික රැඳවුම් මධ්‍යස්ථානයකට අමෙරිකානු ගුවන් ප්‍රහාරයක්
මුල් පිටුව
දේශීය පුවත්
විදේශීය පුවත්
ක්‍රීඩා පුවත්
විශේෂාංග
ව්‍යාපාරික පුවත්
මුල් පිටුව
දේශීය පුවත්
විදේශීය පුවත්
ක්‍රීඩා පුවත්
විශේෂාංග
ව්‍යාපාරික පුවත්
ආසියානු පැසිෆික් සවි එසවීමේ තරගාවලියේ රන් පදක්කම රන්සිළුට
WhatsApp
Facebook
Twitter
LinkedIn
Gmail
ඔස්ට්‍රේලියාවේ පැවැති 2025 ආසියානු සවි එසවීමේ ශූරතා තරගාවලියේ කිලෝග්‍රෑම් 120 බර පන්තිය යටතේ තරග වැදුණු රන්සිළු ජයතිලක එම බර පන්තියේ රන් පදක්කම දිනා ගැනීමට සමත් වී තිබේ. මෙම තරගය සඳහා ඔස්ට්‍රේලියාව, ටොංගා සහ සැමෝවා යන රටවල් නියෝජනය කරමින් ක්‍රීඩකයින් සහභාගී වි ඇත. එහිදී රන් පදක්කම දිනා ගත් රන්සිළු ජයතිලක මෙම පදක්කමත් සමගින් ආසියානු පැසිෆික් සවි එසවීමේ ශූරතාවලිය දිනා ගත් තුන්වැනි රන් පදක්කමද වේ. මේ සම්බන්ධව සිය මුහුණු පොතේ සටහනක් යොමු කරමින් රන්සිළු ජයතිලක සඳහන් කර ඇත්තේ මෙල්බන් නුවර ප්‍රේක්ෂකයින් 4000කට අධික පිරිසක් ඉදිරියේ තමන් සිංහ කොඩිය එසවීමට සමත් වූ බවය. පුහුණුකරුවෙකු, කළමනාකරුවෙකු, වැටුපක් නොමැති නමුත් කිසිදු අවස්ථාවක සිංහ කොඩිය බිම නොතබන බවත් හැකි ඉක්මනින් ලෝක වේදිකාවේ සිංහ කොඩිය එසවීමට තමන් බලාපොරොත්තු වන බවත් ඔහු සිය සටහන මගින් සඳහන් කර තිබේ.
දේශීය පුවත්
රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්
3 hours ago
හිටපු ජනපතිනි චන්ද්‍රිකාගෙන් මැතිවරණ කොමිසමට ලිපියක්
3 hours ago
ජාතික රෝහලේ තොරතුරු ජාලගත කිරීමේ පද්ධතිය බිඳවැටේ
4 hours ago
රනිල් අල්ලස් කොමිසමෙන් පිටව යයි
4 hours ago
ප්‍රසන්න රණවීරගේ රිට් පෙත්සම අභියාචනාධිකරණයෙන් ප්‍රතික්ෂේප කරයි
6 hours ago
මෛත්‍රීගෙන් සාක්ෂි සටහන් කර ගනී
6 hours ago
යුරෝපා සංගමයේ නියෝජිතයින් පිරිසක් අද දිවයිනට
8 hours ago
තැපැල් ඡන්දය අද තුන්වන දිනටත්
8 hours ago
රනිල් අල්ලස් කොමිසමට එයි
8 hours ago
දවසේ නුවණැස
සදාචාරය අතින් වැරදි දෙයක් කිසිදාක දේශපාලනය අතින් නිවැරදි වන්නේ නැත.
Daniel O'Connell
විශේෂාංග
බාබා වන්ගාගේ භයානක අනතුරු ඇඟවීම
6 days ago
අද මංගලගෙ උපන්දිනේ....
6 days ago
දළදාව පාස්කුව අතර අමතක වෙලා ගිය 420 දවස අද | Chinthana Dharmadasa
1 week ago
පාස්කු ප්‍රහාරයේ FBI වාර්තාව
1 week ago
පළාත් පාලන ඡන්දයෙන් වෙනත් පක්ෂයකින් බලයට එන ආයතන වලට රාජ්‍ය අරමුදල් නොදෙන කතාව ආණ්ඩුවේ පුස් වෙඩිල්ලකි | සුනිල් කන්නන්ගර)
1 week ago
ආණ්ඩුවේ මැති ඇමතිවරු සියලු දීමනා අරන්! ජනවාරියේ මැතිසබේ සමස්ත වියදම ලක්ෂ 720 යි
1 week ago
ගමේ සංවර්ධනයට ආණ්ඩුවේ මුදල් අවශ්‍ය ද?
1 week ago
කොට්ටෝරුවා කෙසෙල් පඳුරට කොටා ඇත
2 weeks ago
පිළිගැනීමේ උත්සවයේදී මෝදිට හමුවූ ගුජරාටයේ අසල්වැසියා
3 weeks ago
ව්‍යාපාරික පුවත්
ජාතික මිල ගණන් පහළට
6 days ago
හෙට්ටිවීදියේ රන් මිල ඉහළට
1 week ago
අවුරුදු සමයේ අධිවේගී මාර්ග ආදායම රුපියල් මිලියන 273 ක්
1 week ago
ඩොලරය අද යළි පහළට
1 week ago
මාර්තුවේදී ඉතිහාසගත ඩොලර් ප්‍රමාණයක් ලංකාවට
2 weeks ago
උත්සව සමයේ එළවලු මිල ශීඝ්‍රයෙන් ඉහළට
2 weeks ago
ලෝක වෙළෙඳපොළේ රන් මිලෙහි ඉතිහාසගත වැඩිවීමක්
2 weeks ago
ලෝකෙ කොහේ ගියත් අතරමං නොවී යන්න ශ්‍රී ලාංකිකයින්ට මගපෙන්වන WESL App
2 weeks ago
මාස හයකට පසු ඩොලරය රුපියල් 300 ඉක්මවයි
2 weeks ago