Lanka You News
හූති පාලනයේ තිබූ සංක්‍රමණික රැඳවුම් මධ්‍යස්ථානයකට අමෙරිකානු ගුවන් ප්‍රහාරයක්
කුමාර ධර්මසේනගේ "උනන්දුවා" සුවඳ විලවුන්

කුමාර ධර්මසේනගේ "උනන්දුවා" සුවඳ විලවුන්

හිටපු ක්‍රිකට් ක්‍රීඩයෙකු සහ ක්‍රිකට් විනිසුරුවරයෙකු වන කුමාර ධර්මසේන නව සුවඳ විලවුන් වර්ගයක් වෙළඳපොළට නිකුත් කළේය. පිංතැන්න ප්ලාන්ටේෂන් ආයතනයේ වල්ලපට්ටාවලින් නිපදවා ඇති "උනන්දුවා" සුවඳ විලවුන් වර්ග 11කින් මිල දී ගත හැකියි. මෙම සුවඳ විලවුන් වර්ග හඳුන්වාදීම අද කොළඹ කිංග්ස්බරි හෝටලයේ පැවති අතර එම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සහභාගී විය.

දවසේ නුවණැස

සදාචාරය අතින් වැරදි දෙයක් කිසිදාක දේශපාලනය අතින් නිවැරදි වන්නේ නැත.

 

Daniel O'Connell