Lanka You News
හූති පාලනයේ තිබූ සංක්‍රමණික රැඳවුම් මධ්‍යස්ථානයකට අමෙරිකානු ගුවන් ප්‍රහාරයක්
අද ඩොලරයේ අගය

අද ඩොලරයේ අගය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (28) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 292.06ක් ලෙස සහ විකුණුම් මිල රු. 300.58ක් ලෙස පහළ ගොස් තිබේ. අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි. ලංකා බැංකුව - රු. 292.35 - රු. 300.35 ජාතික ඉතිරි කිරීමේ බැංකුව - රු. 289.62 - රු. 301.25 හැටන් නැෂනල් බැංකුව (HNB) - රු. 292.35 - රු. 299.35 සෙලාන් බැංකුව - රු. 292.30 - රු. 299.30 කොමර්ෂල් බැංකුව - රු. 290.26 - රු. 299.75 අමානා බැංකුව - රු. 293.90 - රු.298.90

දවසේ නුවණැස

සදාචාරය අතින් වැරදි දෙයක් කිසිදාක දේශපාලනය අතින් නිවැරදි වන්නේ නැත.

 

Daniel O'Connell