ආනයන සීමා ඉවත් කිරීමෙන් පසු භාවිතා කළ වාහන රැගත් පළමු නෞකාව හම්බන්තොට ජාත්‍යන්තර වරායට පැමිණ තිබේ.
ආනයන සීමා ඉවත් කිරීමෙන් පසු වරායට සෙවන් සීල්ස් නෞකාවකින් පැමිණි පළමු නැව්ගත කිරීම මෙය බවයි වාර්තා වෙන්නේ.
භාවිතා කළ වාහන 1,560 ක ප්‍රමාණයක් මෙහිදී ආනයනය කර ඇති අතර Toyota Land Cruiser, Prado, BMW, Mercedes-Benz, Toyota Raize, Honda Vezel, Daihatsu, Suzuki සහ Suzuki Wagon R යන මාදිලිවල වාහන මේ අතරට අයත් බව සඳහන්.
ඔබට රාත්‍රී කාලයේදී හිරු නොපෙනීම නිසා කඳුළු නොසලන්න. ඔබට තාරුකා ද නොපෙනීමට පුළුවන.
රවින්ද්‍රනාත් තාගෝර්