Lanka You News
ඇමති නලින්දගේ ප්‍රකාශයක් සම්බන්ධයෙන් හිටපු ජනපති රනිල්ගෙන් නිවේදනයක්
මාස 8 කට පෙර මිය ගිය බවට සැක සිරුරක් නිවසකින් සොයාගනී

මාස 8 කට පෙර මිය ගිය බවට සැක සිරුරක් නිවසකින් සොයාගනී

කැස්බෑවේ ප්‍රදේශයේ නිවසක් තුළ මාස 8 ට පමණ පෙර මිය බවට සැක කෙරෙන පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබේ.

 

ඊයේ (28) රාත්‍රීයේ එම සිරුර සොයාගෙන කැස්බෑව, මඩපාත, මාකන්දන, බටුවන්දර ප්‍රදේශයේ නිවසක් තුළ තිබියදී 
සොයාගත් බව පොලීසිය පවසයි.

 

මළ සිරුර මේ වනවිට හඳුනාගත නොහැකි ආකාරය දිරා ගොස් ඇති බව සඳහන්.

 

මිය ගොස් ඇත්තේ, කාන්තාවක් විය හැකි බවට පොලීසිය සැකකරයි.

 

ස්ථානීය මහෙස්ත්‍රාත් පරීක්ෂණය අද (29) සිදු කිරීමට නියමිත අතර කැස්බෑව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

 

දවසේ නුවණැස

ඔබට රාත්‍රී කාලයේදී හිරු නොපෙනීම නිසා කඳුළු නොසලන්න. ඔබට තාරුකා ද නොපෙනීමට පුළුවන.


රවින්ද්‍රනාත් තාගෝර්