Lanka You News
GSP ආරක්ෂා කරගන්න යුරෝපා සංගමය කියන දේවල් කරන්න - රවී කරුණානායක
ඩොලරය පහළට

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (29) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.39ක් ලෙස සහ විකුණුම් මිල රු. 303.79ක් ලෙස පහළ ගොස් තිබේ.

 

අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.

 

ලංකා බැංකුව - රු. 296.15 - රු. 303.15

 

ජාතික ඉතිරි කිරීමේ බැංකුව - රු. 293.34 - රු. 304.00

 

හැටන් නැෂනල් බැංකුව (HNB) - රු. 295.50 - රු. 302.50

 

කොමර්ෂල් බැංකුව - රු. 293.73 - රු. 302.25

 

සම්පත් බැංකුව - රු. 295.50 - රු. 303.50

 

අමානා බැංකුව - රු. 297.20 - රු. 303.45

දවසේ නුවණැස

ඔබට රාත්‍රී කාලයේදී හිරු නොපෙනීම නිසා කඳුළු නොසලන්න. ඔබට තාරුකා ද නොපෙනීමට පුළුවන.


රවින්ද්‍රනාත් තාගෝර්