Lanka You News
ඇමති නලින්දගේ ප්‍රකාශයක් සම්බන්ධයෙන් හිටපු ජනපති රනිල්ගෙන් නිවේදනයක්
බෙලිඅත්තේ බිහිසුණු බස් රථ අනතුරක්

බෙලිඅත්තේ බිහිසුණු බස් රථ අනතුරක්

බෙලිඅත්ත දෙසට ගමන් ගත් පුද්ගලික බස් රථයක් හා බෙලිඅත්ත දෙස සිට දික්වැල්ල දෙසට ධාවනය වූ ලංගම බස් රථයක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක් සිදුව තිබේ.

 

ඒ බෙලිඅත්ත පොලිස් වසමේ හෙට්ටි ආරච්චි වංගුව ආසන්නයේදීයි.

 

මෙම අනතුරින් පුද්ගලයින් 30 ක් පමණ තුවාල ලබා තිබේ.

 

තුවාලකරුවන් ප්‍රථිකාර සඳහා තංගල්ල රෝහලට හා බෙලි අත්ත හත්බෝධිය රෝහල වෙත ඇතුලත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.  

දවසේ නුවණැස

ඔබට රාත්‍රී කාලයේදී හිරු නොපෙනීම නිසා කඳුළු නොසලන්න. ඔබට තාරුකා ද නොපෙනීමට පුළුවන.


රවින්ද්‍රනාත් තාගෝර්