යුද සමයේදී ආරක්ෂක අංශ වෙත පවරා ගත් සිවිල් ජනතාව සතු සියලු ඉඩම් නැවත නිදහස් කර ජනතාව වෙත මුදා හැරීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ජාතික ජන බලවේගය විසින් කිලිනොච්චිය ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක් වෙමිනි.
මෙහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ යුද සමයේ විනාශ වූ නිවාස යළි ඉදි කර ගැනීම සඳහා වත්මන් ආණ්ඩුව සහය වන බවත් යුද සමයේ කිලිනොච්චිය ප්‍රදේශයේ වසා ඇති මහාමාර්ග යළි විවෘත කිරීමටද පියවර ගන්නා බවය.
ඔබට රාත්‍රී කාලයේදී හිරු නොපෙනීම නිසා කඳුළු නොසලන්න. ඔබට තාරුකා ද නොපෙනීමට පුළුවන.
රවින්ද්‍රනාත් තාගෝර්