Lanka You News
ජනපතිගේ මීළඟ විදෙස් සංචාරය වියට්නාමයට
 අමාත්‍ය විජිත හේරත් පාප් වහන්සේට අවසන් ගෞරව දක්වයි

අමාත්‍ය විජිත හේරත් පාප් වහන්සේට අවසන් ගෞරව දක්වයි

වතිකානු නගරයේ ශාන්ත පීතර චතුරශ්‍රයේ පැවැත්වෙන ශුද්ධොත්තම ෆ්‍රෙැන්සිස් පාප් වහන්සේගේ අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වන අමාත්‍ය විජිත හේරත් මහතා වතිකානුවේ ශාන්ත පීතර බැසිලිකා දෙව් මැදුරේ තැන්පත් කොට තිබූ උන්වහන්සේගේ දේහයට අද පෙරවරුවේ අවසන් ගෞරව දැක්වූවේ ය.

දවසේ නුවණැස

ඔබට රාත්‍රී කාලයේදී හිරු නොපෙනීම නිසා කඳුළු නොසලන්න. ඔබට තාරුකා ද නොපෙනීමට පුළුවන.


රවින්ද්‍රනාත් තාගෝර්