Lanka You News
සබරගමුව පළාත් සභාවේ රු මි 77ක වංචාවට අත්අඩංගුවට ගත් සහකාර අධ්‍යක්ෂවරිය හා හිටපු ලේකම් රිමාන්ඩ්
ඡන්දෙට මැයි 5 සහ 6 පාසල් නිවාඩු

ඡන්දෙට මැයි 5 සහ 6 පාසල් නිවාඩු

මැයි මස 6 වනදා පැවැත්වෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම හේතුවෙන් දිවයිනේ සියලුම පාසල්වලට මැයි 5 සහ 6 දෙදින නිවාඩු ලබාදෙන බව නිවේදනයක් නිකුත්කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මැයි මස 7වනදා පාසල් නැවත ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.

ඡන්ද මධ්‍යස්ථාන වශයෙන් යොදා ගන්නා පාසල් 2025.05.04 දින අදාළ ග්‍රාම නිලධාරීන් වෙත භාරදීමට කටයුතු කළ යුතුය. 

ඡන්ද මධ්‍යස්ථාන කටයුතු සඳහා අවශ්‍ය මේස, පුටු සහ ශාලා පහසුකම් ලබාදීමට සියලුම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ විදුහල්පතිවරුන් දැනුම්වත් කළ යුතු බවත් අදාළ නිවේදනයේ දැක්වෙයි.

ඇමුණුම් 01 හි සඳහන් පාසල් එම ලේඛනයේ සඳහන් පරිදි ඒ ඒ පාසලට අදාළ කාල වකවානුව තුළ පමණක් නිවාඩු ලබාදීමට කටයුතු කරන මෙන් ද පාසල් වේලාවෙන් පසුව ඉල්ලා ඇති පාසල් ඊට අදාළ දිනයේදී පාසල පැවැත්වීමෙන් පසුව මැතිවරණ කටයුතු සඳහා භාර දිය යුතු බව ද වැඩි දුරටත් සඳහන් ය.

 

දේශීය පුවත්

සබරගමුව පළාත් සභාවේ රු මි 77ක වංචාවට අත්අඩංගුවට ගත් සහකාර අධ්‍යක්ෂවරිය හා හිටපු ලේකම් රිමාන්ඩ්

සබරගමුව පළාත් සභාවේ රු මි 77ක වංචාවට අත්අඩංගුවට ගත් සහකාර අධ්‍යක්ෂවරිය හා හිටපු ලේකම් රිමාන්ඩ්

53 minutes ago
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු අයට නිවේදනයක්

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු අයට නිවේදනයක්

58 minutes ago
නිමේෂ්ගේ මරණයට අදාළ මහෙස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි විභාගය මැයි 16 වනදා

නිමේෂ්ගේ මරණයට අදාළ මහෙස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි විභාගය මැයි 16 වනදා

1 hour ago
පොස්පේට් සමාගමේ සිදුවූ මහා පරිමාණ පාඩුවක් ගැන විමර්ශනයක්

පොස්පේට් සමාගමේ සිදුවූ මහා පරිමාණ පාඩුවක් ගැන විමර්ශනයක්

3 hours ago
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දින 2 ක් වැසේ

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දින 2 ක් වැසේ

3 hours ago
ඇමති නලින්දගේ ප්‍රකාශයක් ගැන හිටපු ජනපති රනිල්ගෙන් නිවේදනයක්

ඇමති නලින්දගේ ප්‍රකාශයක් ගැන හිටපු ජනපති රනිල්ගෙන් නිවේදනයක්

15 hours ago
විදුලි මිල ගැන තීරණයක් ගන්න -  IMF

විදුලි මිල ගැන තීරණයක් ගන්න - IMF

16 hours ago
GSP ආරක්ෂා කරගන්න යුරෝපා සංගමය කියන දේවල් කරන්න - රවී  කරුණානායක

GSP ආරක්ෂා කරගන්න යුරෝපා සංගමය කියන දේවල් කරන්න - රවී කරුණානායක

16 hours ago
 ජනාධිපති මට බනිනවා, සජිත්ට හොද කියනවා - හිටපු ජනපති රනිල්

ජනාධිපති මට බනිනවා, සජිත්ට හොද කියනවා - හිටපු ජනපති රනිල්

19 hours ago

දවසේ නුවණැස

ඔබට සෑම මිනිසෙකුට ම සමහර අවස්ථාවන්හී දී කොලොප්පම් කිරීමට පුළුවන.

 එහෙත් සෑම අවස්ථාවන්හී දී ම සෑම මිනිසෙකුට ම කොලොප්පම් කිරීමට නුපුළුවන.

 

ඒබ්‍රහම් ලින්කන්