හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අල්ලස් කොමිසමට කැඳවීමේ සිද්ධිය සම්බන්ධයෙන් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (29) කැබිනට් මාධ්‍ය හමුවේදී සඳහන් කළ කරුණු සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලය විසින් නිවේදනය නිකුත් කර තිබේ.
ඒ අනුව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා කැබිනට් මාධ්‍ය හමුවේදී සඳහන් කළ කරුණු අසත්‍ය බවයි ඒමගින් පෙන්වා දෙන්නේ.
අදාළ නිවේදනය පහතින්.
ඔබට රාත්‍රී කාලයේදී හිරු නොපෙනීම නිසා කඳුළු නොසලන්න. ඔබට තාරුකා ද නොපෙනීමට පුළුවන.
රවින්ද්‍රනාත් තාගෝර්