Lanka You News
සබරගමුව පළාත් සභාවේ රු මි 77ක වංචාවට අත්අඩංගුවට ගත් සහකාර අධ්‍යක්ෂවරිය හා හිටපු ලේකම් රිමාන්ඩ්
ආරක්ෂිත හිස් වැසුම් පැළඳ සැක කටයුතු ලෙස හැසිරෙන පුද්ගලයින් පරීක්ෂාවට පොලීසියට අවසර

ආරක්ෂිත හිස් වැසුම් පැළඳ සැක කටයුතු ලෙස හැසිරෙන පුද්ගලයින් පරීක්ෂාවට පොලීසියට අවසර

ආරක්ෂිත හිස්වැසුම් පැළඳ සැකකටයුතු ලෙස හැසිරෙන පුද්ගලයන් පරීක්ෂාවට ලක්කරන්නැයි පොලිස් මූලස්ථානය සියලුම පොලිස් නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

පසුගිය කාලයේ දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුවූ වෙඩි තැබීම් හා මනුෂ්‍ය ඝාතන මෙන්ම අපරාධ සඳහා සැකකරුවන් බහුතරයක් පැමිණ ඇත්තේ හිස හා මුහුණ ආවරණය වන පරිදි ආරක්ෂිත හිස්වැසුම් පැළඳීමෙනුයි.

ආරක්ෂිත හිස්වැසුමක් අවශ්‍ය කෙරෙන්නේ යතුරු පැදියක ගමන් කරන විට එම යතුරු පැදිකරුට හා පසු පැදිකරුටයි.

එසේ නොවන අවස්ථාවල ආරක්ෂිත හිස්වැසුම් පැළඳ සැක කටයුතු ලෙස හැසිරෙන අයෙකු නිරීක්ෂණය වුවහොත් එම පුද්ගලයා හා ඔහු සන්තකයේ ඇති බඩු බාහිර ආදිය පරීක්ෂා කළ යුතු බවට පොලිස් මූලස්ථානය සියලුම පොලිස් නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

දේශීය පුවත්

සබරගමුව පළාත් සභාවේ රු මි 77ක වංචාවට අත්අඩංගුවට ගත් සහකාර අධ්‍යක්ෂවරිය හා හිටපු ලේකම් රිමාන්ඩ්

සබරගමුව පළාත් සභාවේ රු මි 77ක වංචාවට අත්අඩංගුවට ගත් සහකාර අධ්‍යක්ෂවරිය හා හිටපු ලේකම් රිමාන්ඩ්

1 hour ago
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු අයට නිවේදනයක්

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු අයට නිවේදනයක්

1 hour ago
නිමේෂ්ගේ මරණයට අදාළ මහෙස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි විභාගය මැයි 16 වනදා

නිමේෂ්ගේ මරණයට අදාළ මහෙස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි විභාගය මැයි 16 වනදා

1 hour ago
පොස්පේට් සමාගමේ සිදුවූ මහා පරිමාණ පාඩුවක් ගැන විමර්ශනයක්

පොස්පේට් සමාගමේ සිදුවූ මහා පරිමාණ පාඩුවක් ගැන විමර්ශනයක්

3 hours ago
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දින 2 ක් වැසේ

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දින 2 ක් වැසේ

3 hours ago
ඇමති නලින්දගේ ප්‍රකාශයක් ගැන හිටපු ජනපති රනිල්ගෙන් නිවේදනයක්

ඇමති නලින්දගේ ප්‍රකාශයක් ගැන හිටපු ජනපති රනිල්ගෙන් නිවේදනයක්

15 hours ago
විදුලි මිල ගැන තීරණයක් ගන්න -  IMF

විදුලි මිල ගැන තීරණයක් ගන්න - IMF

16 hours ago
GSP ආරක්ෂා කරගන්න යුරෝපා සංගමය කියන දේවල් කරන්න - රවී  කරුණානායක

GSP ආරක්ෂා කරගන්න යුරෝපා සංගමය කියන දේවල් කරන්න - රවී කරුණානායක

17 hours ago
 ජනාධිපති මට බනිනවා, සජිත්ට හොද කියනවා - හිටපු ජනපති රනිල්

ජනාධිපති මට බනිනවා, සජිත්ට හොද කියනවා - හිටපු ජනපති රනිල්

19 hours ago

දවසේ නුවණැස

ඔබට සෑම මිනිසෙකුට ම සමහර අවස්ථාවන්හී දී කොලොප්පම් කිරීමට පුළුවන.

 එහෙත් සෑම අවස්ථාවන්හී දී ම සෑම මිනිසෙකුට ම කොලොප්පම් කිරීමට නුපුළුවන.

 

ඒබ්‍රහම් ලින්කන්