Lanka You News
මැයි දින සැමරුමට රට පුරා වැඩකරන ජනතාව සුදානම්
වැඩබලන විගණකාධිපතිට දින තිහක සේවා දිගුවක්

වැඩබලන විගණකාධිපතිට දින තිහක සේවා දිගුවක්

වැඩබලන විගණකාධිපති .ජී එච්. ඩී. ධර්මපාලට තවත් දින තිහක සේවා දිගුවක් ලබා දී තිබේ.

අද රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඊට අනුමැතිය ලබා දී තිබුණි. වැඩබලන විගණකාධිපතිවරාය පත් කර තිබුණේ දින 14 ක කාලයක් සදහායි.

දවසේ නුවණැස

“ඔබ දණහිසින් සිටින තාක් කල් ප්‍රබලයෝ ප්‍රබලයෝමය.  

දෙපයින් නැගිට බලන්න”

“The great are only great because we are on our knees. Let us rise”

 

Pierre Joseph Proudhon