Lanka You News
මැයි දින සැමරුමට රට පුරා වැඩකරන ජනතාව සුදානම්
ඩෑන් ප්‍රියසාද්ට වෙඩි ප්‍රහාරයක්

ඩෑන් ප්‍රියසාද්ට වෙඩි ප්‍රහාරයක්

ඩෑන් ප්‍රියසාද්ට මීට සුළු ෙව්ලාවකට පෙර වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි වාර්තා වේ. ලක්සඳ සෙවණ නිවාස සංකීර්ණය පරිශ්‍රයේදී ඒල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත්කර ඇතැයි සදහන්. වෙඩි ප්‍රහාර 4 ක් ඩෑන් ප්‍රියසාද්ට එල්ල කර තිබෙන අතර ඉන් වෙඩි ප්‍රහාර 2 ක් පපු ප්‍රදේශයටත් තවත් 2 ක් උරහිස ප්‍රදේශයටත් එල්ලවී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

දවසේ නුවණැස

“ඔබ දණහිසින් සිටින තාක් කල් ප්‍රබලයෝ ප්‍රබලයෝමය.  

දෙපයින් නැගිට බලන්න”

“The great are only great because we are on our knees. Let us rise”

 

Pierre Joseph Proudhon