Lanka You News
පුටින්ගෙන් යුක්‍රේනයට දින තුනක සටන් විරාමයක්
මානවරූපී රොබෝවරුන්ගේ ලොව පළමු මැරතන් ධාවන තරගය

මානවරූපී රොබෝවරුන්ගේ ලොව පළමු මැරතන් ධාවන තරගය

මානවරූපී රොබෝවරුන් එක්වූ ලොව පළමු අර්ධ මැරතන් ධාවන තරගය අද පැවැත්විණි. ඒ චීනයේ බීජිං නුවර දී. මිනිස් ධාවකයින් සමග මෙම තරගයට රොබෝවරු 21 ක් තරගවැඳී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෙම අර්ධ මැරතන් ධාවන තරගය මානවරූපී රොබෝවරුන්ගේ විශ්වසනීයත්වය, කල්පැවැත්ම සහ ආරක්ෂාව වැනි පුළුල් හැකියා සඳහා සිදුකළ පරීක්ෂණයක් බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

දවසේ නුවණැස

සදාචාරය අතින් වැරදි දෙයක් කිසිදාක දේශපාලනය අතින් නිවැරදි වන්නේ නැත.

 

Daniel O'Connell