Lanka You News
මැතිවරණ අපේක්ෂකයෙකුට වෙඩි තැබීමක්
මැතිවරණ අපේක්ෂකයෙකුට වෙඩි තැබීමක්

මැතිවරණ අපේක්ෂකයෙකුට වෙඩි තැබීමක්

මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයෙකුට කළුතර ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුකර තිබේ.

 

පොලීසිය පැවසුවේ වෙඩි වැදීමෙන් තුවාල වූ අපේක්ෂකයාව කළුතර නාගොඩ රෝහල ඇතුලත් කර ඇති බවයි.

 

ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව වාර්තා වේ. 

දවසේ නුවණැස

ලෝකය වෙනස් කිරීමට භාවිත කළ හැකි බලවත්ම

යුධය අධ්‍යාපනයයි.


Education is the
most powerful
weapon which you can
use to change the world.


Nelson Mandela