Lanka You News
ඇල්ල ආරුක්කු නවය පාලමේ ජල කාන්දුවක්
ලොකු පැටී දිවයිනට රැගෙන එයි

ලොකු පැටී දිවයිනට රැගෙන එයි

ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඇතුළු දෙදෙනෙකු ඝාතනයේ ප්‍රධාන සැකකරු වන විදෙස්ගතව සිටි සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලත්තුවාහංදි සුජීව රුවන් කුමාර ද සිල්වා නොහොත් "ලොකු පැටී" දිවයිනට රැගෙනවිත් තිබේ.

 

ඩුබයි සිට පැමිණි ගුවන් යානයකින් එම සැකකරු අද (04) උදෑසන 7.43ට පමණ මෙරටට රැගෙන ආ බව වාර්තා වෙයි.

 

"ලොකු පැටී" නැමැති සැකකරු පසුගිදා බෙලරූස් රාජ්‍යයේදී අත්අඩංගුවට පත්විය.

දවසේ නුවණැස

ලෝකය වෙනස් කිරීමට භාවිත කළ හැකි බලවත්ම

යුධය අධ්‍යාපනයයි.


Education is the
most powerful
weapon which you can
use to change the world.


Nelson Mandela