Lanka You News
ජනපති සහ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් අතර හමුවක්
ඇල්ල ආරුක්කු නවය පාලමේ ජල කාන්දුවක්

ඇල්ල ආරුක්කු නවය පාලමේ ජල කාන්දුවක්

පුරාවිද්‍යා ස්මාරකයක් වන ඇල්ල ආරුක්කු නවය පාලමේ ජලකාන්දුවක් සිදුවෙමින් පවතී.

 

අධික වැසි දිනයන්හි ආරුක්කුව දිගේ ඇතුලට ජලය කාන්දුවන බවයි වාර්තා වන්නේ.

 

අධික වර්ෂාව පැවති පසුගිය දින කිහිපය තුළ පාලමේ එක් ස්ථානයකින් ජල කාන්දුවක් නිරීක්ෂණය වූ බව එහි ස්වේච්ඡා ආරක්ෂකයෙකු විසින් දැනුම් දී තිබේ.

 

ඇල්ල සහ දෙමෝදර දුම්රිය ස්ථාන අතර 1921 වසරේ දී මෙම ආරුක්කු 9 පාලම ඉදිකර ඇත.

 

 

දවසේ නුවණැස

ලෝකය වෙනස් කිරීමට භාවිත කළ හැකි බලවත්ම

යුධය අධ්‍යාපනයයි.


Education is the
most powerful
weapon which you can
use to change the world.


Nelson Mandela