Lanka You News
ඇමති නලින්දගේ ප්‍රකාශයක් ගැන හිටපු ජනපති රනිල්ගෙන් නිවේදනයක්
IMF ලංකාවට ලබාදෙන විස්තීරණ ණය පහසුකමට අදාළ 4 වන වාරිකය නිදහස් කිරීමට කාර්ය මණ්ඩල එකඟතාව

IMF ලංකාවට ලබාදෙන විස්තීරණ ණය පහසුකමට අදාළ 4 වන වාරිකය නිදහස් කිරීමට කාර්ය මණ්ඩල එකඟතාව

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණ තිබේ.

 

ඒ අනුව IMF හි විස්තීර්ණ අරමුදල් පහසුකම මගින් සහාය දක්වන ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ වැඩසටහනේ සිව්වන සමාලෝචනය අවසන් කර ඇති බවයි වාර්තා වන්නේ.

 

IMF විධායක මණ්ඩලය විසින් සමාලෝචනය අනුමත කළ පසු, ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 344 ක පමණ මූල්‍යකරණයක් ලබා ගැනීමට ප්‍රවේශය ලැබෙනු ඇති බවද සඳහන්.

දවසේ නුවණැස

ඔබට රාත්‍රී කාලයේදී හිරු නොපෙනීම නිසා කඳුළු නොසලන්න. ඔබට තාරුකා ද නොපෙනීමට පුළුවන.


රවින්ද්‍රනාත් තාගෝර්