හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 28 වැනිදා දහවල් 2.00ට අල්ලස් කොමිසම හමුවට පෙනී සිටීමට නියමිත බවට තොරතුරු වාර්තා වේ.
ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් ලබාදීම සඳහාය.
ඔබට සෑම මිනිසෙකුට ම සමහර අවස්ථාවන්හී දී කොලොප්පම් කිරීමට පුළුවන.
එහෙත් සෑම අවස්ථාවන්හී දී ම සෑම මිනිසෙකුට ම කොලොප්පම් කිරීමට නුපුළුවන.
ඒබ්‍රහම් ලින්කන්