Lanka You News
බදු විරාම කාලය අවසන්වීමට පෙර අමෙරිකාව සමග එකඟතාවකට එනවා - රජය
 හිටපු සහකාර පොලිස් අධිකාරී  නෙවිල් සිල්වා අධිකරණයට භාරවෙයි

කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා අද මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට භාරවී තිබේ.

2023 වසරේදී මාතර වැලිගම හෝටලයක් ඉදිරිපිට වෙඩිතැබීමේ සිද්ධියට අදාළව හිටපු සහකාර පොලිස් අධිකාරීවරයා මෙලෙස භාරවී තිබේ.

අදාළ සිද්ධියට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහෙස්ත්‍රාත්වරයා පසුගියදා නියෝග කර තිබුණි.

හිටපු සහකාර පොලිස් අධිකාරීවරයා අදාළ නඩුවේ 9 වන සැකකරු වෙයි

දේශීය පුවත්

බදු විරාම කාලය අවසන්වීමට පෙර අමෙරිකාව සමග එකඟතාවකට එනවා - රජය

බදු විරාම කාලය අවසන්වීමට පෙර අමෙරිකාව සමග එකඟතාවකට එනවා - රජය

37 minutes ago
සබරගමුව පළාත් සභාවේ රු මි 77ක වංචාවට අත්අඩංගුවට ගත් සහකාර අධ්‍යක්ෂවරිය හා හිටපු ලේකම් රිමාන්ඩ්

1 hour ago
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු අයට නිවේදනයක්

නිමේෂ්ගේ මරණයට අදාළ මහෙස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි විභාගය මැයි 16 වනදා

පොස්පේට් සමාගමේ සිදුවූ මහා පරිමාණ පාඩුවක් ගැන විමර්ශනයක්

3 hours ago
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දින 2 ක් වැසේ

4 hours ago
ඇමති නලින්දගේ ප්‍රකාශයක් ගැන හිටපු ජනපති රනිල්ගෙන් නිවේදනයක්

16 hours ago
විදුලි මිල ගැන තීරණයක් ගන්න -  IMF

විදුලි මිල ගැන තීරණයක් ගන්න - IMF

17 hours ago
GSP ආරක්ෂා කරගන්න යුරෝපා සංගමය කියන දේවල් කරන්න - රවී  කරුණානායක

දවසේ නුවණැස

ඔබට සෑම මිනිසෙකුට ම සමහර අවස්ථාවන්හී දී කොලොප්පම් කිරීමට පුළුවන.

 එහෙත් සෑම අවස්ථාවන්හී දී ම සෑම මිනිසෙකුට ම කොලොප්පම් කිරීමට නුපුළුවන.

ඒබ්‍රහම් ලින්කන්