දරුවන් පාසලට ඇතුලත් කිරීමේදී දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන් වාසි ගත්ත කාලය අවසන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
පසුගියදා දොඩංගොඩ ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් අග්‍රාමාත්‍යවරිය පැවසුවේ පාසලකට දරුවෙකු ඇතුලත් කිරීමේදී අසාධාරණයක් සිදුවන්නේ නම් ඒ පිළිබද අධ්‍යාපන අමාත්‍යංශයට දැනුමි දෙන ලෙසයි.
නව දේශපාලන සංස්කෘතිය ජනාධිපති, පාර්ලිමේන්තුව, අමාත්‍ය මණ්ඩලය වගේම පලාත් පාලන ආයතන ඇතුළු සෑම ස්ථරයකම සිදුවිය යුතු බවත් අග්‍රාමාත්‍යවරිය සදහන් කළාය.
ඔබට සෑම මිනිසෙකුට ම සමහර අවස්ථාවන්හී දී කොලොප්පම් කිරීමට පුළුවන.
එහෙත් සෑම අවස්ථාවන්හී දී ම සෑම මිනිසෙකුට ම කොලොප්පම් කිරීමට නුපුළුවන.
ඒබ්‍රහම් ලින්කන්