Lanka You News
මැයි දිනයට මත්පැන්හල් වසාතැබීම ගැන දැනුම්දීමක්
සිරි දළදා වන්දනාව 7 වන දිනය අදයි

සිරි දළදා වන්දනාව 7 වන දිනය අදයි

"සිරි දළදා වන්දනා" 07 වැනි දිනය අදයි.

සැදැහැවතුන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන් අද (24) සහ හෙට (25) යන දෙදින "සිරි දළදා වන්දනාව" සඳහා නොපැමිණෙන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

සැදැහැවතුන් ලක්ෂ 4කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට "සිරි දළදා වන්දනාව" සඳහා මහනුවර නගරයේ පෝලිම්වල ඒකරාශී වී ඇති බව පොලීසිය පෙන්වා දෙයි.

මේ අතර "සිරි දළදා වන්දනාව" සඳහා කොළඹ කොටුවේ සිට මහනුවර දක්වා ධාවනය කෙරුණු විශේෂ දුම්රිය ද යළි දැනුම්දෙන තුරු ධාවනය නොකිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

මේ අතර දළදා වන්දනාව සඳහා පැමිණ සිටින සැදැහැවතුන් හඳුනාගැනීම සඳහා විශේෂ ලාංඡනයක් ලබාදීමට පොලීසිය පියවර ගෙන තිබේ.

ඊයේ (23) රාත්‍රීයේ සිට මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මකයි.

දේශීය පුවත්

මැයි දිනයට මත්පැන්හල් වසාතැබීම ගැන දැනුම්දීමක්

මැයි දිනයට මත්පැන්හල් වසාතැබීම ගැන දැනුම්දීමක්

2 hours ago
GSP+ සමාලෝචනය සම්බන්ධයෙන් ධනාත්මකව සලකා බලනවා   - යුරෝපා සංගමය

GSP+ සමාලෝචනය සම්බන්ධයෙන් ධනාත්මකව සලකා බලනවා - යුරෝපා සංගමය

2 hours ago
බදු විරාම කාලය අවසන්වීමට පෙර අමෙරිකාව සමග එකඟතාවකට එනවා - රජය

බදු විරාම කාලය අවසන්වීමට පෙර අමෙරිකාව සමග එකඟතාවකට එනවා - රජය

4 hours ago
සබරගමුව පළාත් සභාවේ රු මි 77ක වංචාවට අත්අඩංගුවට ගත් සහකාර අධ්‍යක්ෂවරිය හා හිටපු ලේකම් රිමාන්ඩ්

සබරගමුව පළාත් සභාවේ රු මි 77ක වංචාවට අත්අඩංගුවට ගත් සහකාර අධ්‍යක්ෂවරිය හා හිටපු ලේකම් රිමාන්ඩ්

6 hours ago
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු අයට නිවේදනයක්

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු අයට නිවේදනයක්

6 hours ago
නිමේෂ්ගේ මරණයට අදාළ මහෙස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි විභාගය මැයි 16 වනදා

නිමේෂ්ගේ මරණයට අදාළ මහෙස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි විභාගය මැයි 16 වනදා

6 hours ago
පොස්පේට් සමාගමේ සිදුවූ මහා පරිමාණ පාඩුවක් ගැන විමර්ශනයක්

පොස්පේට් සමාගමේ සිදුවූ මහා පරිමාණ පාඩුවක් ගැන විමර්ශනයක්

8 hours ago
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දින 2 ක් වැසේ

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දින 2 ක් වැසේ

8 hours ago
ඇමති නලින්දගේ ප්‍රකාශයක් ගැන හිටපු ජනපති රනිල්ගෙන් නිවේදනයක්

ඇමති නලින්දගේ ප්‍රකාශයක් ගැන හිටපු ජනපති රනිල්ගෙන් නිවේදනයක්

20 hours ago

දවසේ නුවණැස

ඔබට සෑම මිනිසෙකුට ම සමහර අවස්ථාවන්හී දී කොලොප්පම් කිරීමට පුළුවන.

 එහෙත් සෑම අවස්ථාවන්හී දී ම සෑම මිනිසෙකුට ම කොලොප්පම් කිරීමට නුපුළුවන.

 

ඒබ්‍රහම් ලින්කන්