Lanka You News
මැයි දිනයට මත්පැන්හල් වසාතැබීම ගැන දැනුම්දීමක්
“මීළඟ පාප් වහන්සේ පත්වෙන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්තටයි”

පාප් පදවිය සඳහා තේරී පත්විය හැකි ජනප්‍රිය කාදිනල්වරු රැසක් සිටින බවත්, අවසානයේදී දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව එය සිදුවනු ඇතැයි කතෝලික සභාවේ ජනසන්නිවේදන අධ්‍යක්ෂ ගරු ජූඩ් ක්‍රිෂාන්ත පියතුමන් පවසයි. “ලෝකය පුරා ජනමාධ්‍ය ප්‍රැන්සිස් පාප් වහන්සේගේ අනුප්‍රාප්තිකයා විය හැකි කාදිනල්වරුන් නම්කරන බවත් ඒ අතර මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සම්බන්ධයෙන් ද අවධානය යොමුකර අැති බවත් පවසන ජූඩ් ක්‍රිෂාන්ත පියතුමන් ඒ කුමක් වුවත් අවසානයේදී දෙවියන් වහන්සේගේ කැමැත්තට අනුව සියල්ල සිදුවන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබුණේ.

දේශීය පුවත්

මැයි දිනයට මත්පැන්හල් වසාතැබීම ගැන දැනුම්දීමක්

මැයි දිනයට මත්පැන්හල් වසාතැබීම ගැන දැනුම්දීමක්

2 hours ago
GSP+ සමාලෝචනය සම්බන්ධයෙන් ධනාත්මකව සලකා බලනවා   - යුරෝපා සංගමය

බදු විරාම කාලය අවසන්වීමට පෙර අමෙරිකාව සමග එකඟතාවකට එනවා - රජය

5 hours ago
සබරගමුව පළාත් සභාවේ රු මි 77ක වංචාවට අත්අඩංගුවට ගත් සහකාර අධ්‍යක්ෂවරිය හා හිටපු ලේකම් රිමාන්ඩ්

6 hours ago
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු අයට නිවේදනයක්

නිමේෂ්ගේ මරණයට අදාළ මහෙස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි විභාගය මැයි 16 වනදා

පොස්පේට් සමාගමේ සිදුවූ මහා පරිමාණ පාඩුවක් ගැන විමර්ශනයක්

8 hours ago
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දින 2 ක් වැසේ

ඇමති නලින්දගේ ප්‍රකාශයක් ගැන හිටපු ජනපති රනිල්ගෙන් නිවේදනයක්

21 hours ago

දවසේ නුවණැස

ඔබට සෑම මිනිසෙකුට ම සමහර අවස්ථාවන්හී දී කොලොප්පම් කිරීමට පුළුවන.

 එහෙත් සෑම අවස්ථාවන්හී දී ම සෑම මිනිසෙකුට ම කොලොප්පම් කිරීමට නුපුළුවන.

ඒබ්‍රහම් ලින්කන්