Lanka You News
මැයි දිනයට මත්පැන්හල් වසාතැබීම ගැන දැනුම්දීමක්
අලුත් අවුරුදු SMS එකට “මිලියන 98ක් වැයකළා” කියන කොට්ටහච්චිගේ චෝදනාව ප්‍රතික්ෂේප කරයි

අලුත් අවුරුදු SMS එකට “මිලියන 98ක් වැයකළා” කියන කොට්ටහච්චිගේ චෝදනාව ප්‍රතික්ෂේප කරයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මහජනතාවට යවන ලද අලුත් අවුරුදු කෙටි පණිවුඩ සඳහා රුපියල් මිලියන 98 ක මුදලක් වැයකර ඇති බවට එල්ල වන චෝදනා රනිල් වික්‍රමසිංහගේ කාර්යාලය ප්‍රතික්ෂේප කර තිබේ. හිටපු ජනාධිපති කාර්යාලයට අනුයුක්ත දිනුක් කොළඹගේ පවසා ඇත්තේ, පෙර ජනාධිපතිවරුන්ගෙන් මහජනතාවට අවුරුදු ප්‍රාර්ථනා කරන පණිවිඩ නොමිලේ යවා ඇති බවයි. “මෙය විදුලි සංදේශ සපයන්නන් විසින් සපයනු ලබන සේවාවක්,” ඔහු සිය X ගිණුමේ ප්‍රකාශයක සඳහන් කර ඇත. පසුගිය වසරේ පමණක්, ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ වාර්ෂික සිංහල සහ දෙමළ අලුත් අවුරුදු කෙටි පණිවුඩය යැවීම සඳහා රුපියල් මිලියන 98 ක් වැයකර ඇති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි හෙළිකිරීමෙන් පසුව ඔහු මෙම පැහැදිලි කිරීම සිදුකර ඇත.

දේශීය පුවත්

මැයි දිනයට මත්පැන්හල් වසාතැබීම ගැන දැනුම්දීමක්

මැයි දිනයට මත්පැන්හල් වසාතැබීම ගැන දැනුම්දීමක්

2 hours ago
GSP+ සමාලෝචනය සම්බන්ධයෙන් ධනාත්මකව සලකා බලනවා   - යුරෝපා සංගමය

GSP+ සමාලෝචනය සම්බන්ධයෙන් ධනාත්මකව සලකා බලනවා - යුරෝපා සංගමය

2 hours ago
බදු විරාම කාලය අවසන්වීමට පෙර අමෙරිකාව සමග එකඟතාවකට එනවා - රජය

බදු විරාම කාලය අවසන්වීමට පෙර අමෙරිකාව සමග එකඟතාවකට එනවා - රජය

4 hours ago
සබරගමුව පළාත් සභාවේ රු මි 77ක වංචාවට අත්අඩංගුවට ගත් සහකාර අධ්‍යක්ෂවරිය හා හිටපු ලේකම් රිමාන්ඩ්

සබරගමුව පළාත් සභාවේ රු මි 77ක වංචාවට අත්අඩංගුවට ගත් සහකාර අධ්‍යක්ෂවරිය හා හිටපු ලේකම් රිමාන්ඩ්

5 hours ago
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු අයට නිවේදනයක්

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු අයට නිවේදනයක්

5 hours ago
නිමේෂ්ගේ මරණයට අදාළ මහෙස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි විභාගය මැයි 16 වනදා

නිමේෂ්ගේ මරණයට අදාළ මහෙස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි විභාගය මැයි 16 වනදා

6 hours ago
පොස්පේට් සමාගමේ සිදුවූ මහා පරිමාණ පාඩුවක් ගැන විමර්ශනයක්

පොස්පේට් සමාගමේ සිදුවූ මහා පරිමාණ පාඩුවක් ගැන විමර්ශනයක්

8 hours ago
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දින 2 ක් වැසේ

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දින 2 ක් වැසේ

8 hours ago
ඇමති නලින්දගේ ප්‍රකාශයක් ගැන හිටපු ජනපති රනිල්ගෙන් නිවේදනයක්

ඇමති නලින්දගේ ප්‍රකාශයක් ගැන හිටපු ජනපති රනිල්ගෙන් නිවේදනයක්

20 hours ago

දවසේ නුවණැස

ඔබට සෑම මිනිසෙකුට ම සමහර අවස්ථාවන්හී දී කොලොප්පම් කිරීමට පුළුවන.

 එහෙත් සෑම අවස්ථාවන්හී දී ම සෑම මිනිසෙකුට ම කොලොප්පම් කිරීමට නුපුළුවන.

 

ඒබ්‍රහම් ලින්කන්