Lanka You News
ජනතාවගේ මනස ව්‍යවසායකත්වයෙන් පෝෂණය කරනවා - දිලිත්
පෙබරවාරි 9 රටටම ලයිට් ගිය හේතුව හෙළි වෙයි

පෙබරවාරි 9 රටටම ලයිට් ගිය හේතුව හෙළි වෙයි

සූර්ය පැනල මගින් ජාතික පද්ධතියට ලබාදෙන විදුලි ධාරිතාව ඉහළ අගයක පැවතිම හේතුවෙන් ජාතික පද්ධතියේ ස්තායිතාව අඩුවීම පෙබරවාරි 9 වන දින දිවයින පුරා සිදු වූ විදුලිය බිඳවැටීමට හේතු වී ඇති බව විද්වත් කමිටුව ප්‍රකාශ කර තිබේ. ආදාළ වාර්තාව ඉදිරිපත් කරමින් එම කමිටුව මේ බව සඳහන් කර ඇත. මෙම පුර්ණ කමිටු වාර්තාව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ වෙබ් අඩවියේ ලබාගත හැකි බවද ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.

දවසේ නුවණැස

“ඔබ දණහිසින් සිටින තාක් කල් ප්‍රබලයෝ ප්‍රබලයෝමය.  

දෙපයින් නැගිට බලන්න”

“The great are only great because we are on our knees. Let us rise”

 

Pierre Joseph Proudhon