Lanka You News
ජනතාවගේ මනස ව්‍යවසායකත්වයෙන් පෝෂණය කරනවා - දිලිත්
බොරැල්ලේ ගසක් කඩා වැටෙයි

බොරැල්ලේ ගසක් කඩා වැටෙයි

බොරැල්ල කනත්ත වටරවුම ආසන්නයේ ගසක් කඩාවැටීමෙන් අද උදෑසන දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබුණි. පොලීසිය සඳහන් කළේ ඉන් වාහන කිහිපයකට හානි සිදුව ඇති බවය.

දවසේ නුවණැස

“ඔබ දණහිසින් සිටින තාක් කල් ප්‍රබලයෝ ප්‍රබලයෝමය.  

දෙපයින් නැගිට බලන්න”

“The great are only great because we are on our knees. Let us rise”

 

Pierre Joseph Proudhon