Lanka You News
ජනපතිට එරෙහි අසත්‍ය ප‍්‍රකාශය සම්බන්ධයෙන් CID යට පැමිණිල්ලක්
ජුනි සිට තවත් ලක්ෂ 4 කට අස්වැසුම

ජුනි සිට තවත් ලක්ෂ 4 කට අස්වැසුම

එළැඹෙන ජූනි මාසයේ සිට තවත් පවුල් ලක්ෂ 4 කට අස්වැසුම ප්‍රතිලාභය ලබාදීමට රජය තීරණය කර ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. මන්නාරම ප්‍රදේශයේ අද පැවති මහජන රැළිය අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය. වසර හයකට පමණ පසු විශාලතම ඩොලර් සංචිතය අප සතු බව පැවසූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සදහන් කළේ රජය ජනතාවගේ ප්‍රශ්න විසදීමට කටයුතු කරන බවයි. උතුරේ යුද්ධය හේතුවෙන් ජනතාවගේ ඉඩම් ආණ්ඩුවට පවරා ගැනීමට සිදුවූ බවත්, ඇතැම් පාරවල් වසා දැමීමට සිදුව ඇති බවත් පැවසු ජනාධිපතිවරයා ඒ සියල්ල විසඳා ජනතාවට නිදහසේ තමන්ගේ වැඩකටයුතු කළ හැකි රටක් ජාතික ජන බලවේගය විසින් සකස් කරන බව ද ජනාධිපතිවරයා පැවසීය.

දවසේ නුවණැස


ඔබ ලෝකයේ දැකීමට
කැමති වෙනස
ඔබම වෙන්න.


“Be the change
that you wish
to see

in the world.”


― Mahatma Gandhi ―