සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පිඨයේ සිසුවෙකු සියදිවි නසාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන පොලිස් විමර්ශනවලට අදාළව සිසුන් සිව්දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.
සබරගමුව විශ්වවිද්‍යාලයේ තෙවන වසරේ සිසුන් සිව්දෙනෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන බවයි පොලීසිය පවසන්නේ.
අත්අඩංගුවට ගත් සැකකාර සිසුන් අද බලංගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඔබ ලෝකයේ දැකීමට
කැමති වෙනස
ඔබම වෙන්න.
“Be the change
that you wish
to see
in the world.”
―