සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසකගේ අධ්‍යන කටයුතු අත්හිටුවීමට තීරණය කර තිබේ.
නවක වධය හේතුවෙන් සිසුවෙකු මිය යාම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් තුන්වන වසරේ සිසුන් 4 දෙනෙකු ඇතුළු සිසුන් 11 දෙනෙකුගේ අධ්‍යයන කටයුතු මෙලෙස අත්හිටුවීමට පියවර ගෙන තිබේ.
ඔබ ලෝකයේ දැකීමට
කැමති වෙනස
ඔබම වෙන්න.
“Be the change
that you wish
to see
in the world.”
―