Lanka You News
ලාෆ්ස් ගෑස් මිලේ වෙනසක් නෑ
පාස්කු වාර්තාව විමර්ශනය කරන කමිටුවට ශානි අබේසේකර

පාස්කු වාර්තාව විමර්ශනය කරන කමිටුවට ශානි අබේසේකර

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව විමර්ශනය කිරීම සඳහා පත්කරනු ලැබූ කමිටුවට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතාවද පත්කර ඇත. ඒ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින්.

දවසේ නුවණැස

ඔබට සෑම මිනිසෙකුට ම සමහර අවස්ථාවන්හී දී කොලොප්පම් කිරීමට පුළුවන.

 එහෙත් සෑම අවස්ථාවන්හී දී ම සෑම මිනිසෙකුට ම කොලොප්පම් කිරීමට නුපුළුවන.

 

ඒබ්‍රහම් ලින්කන්