Lanka You News
සාමූහිකත්වයේ බලය විදහා දක්වන ලෝක කම්කරු දිනය අදයි
වෙඩි ප්‍රහාරයකට ලක්වූ ඩෑන් ප්‍රියසාද් ජීවිතක්ෂයට පත්වෙයි

වෙඩි ප්‍රහාරයකට ලක්වූ ඩෑන් ප්‍රියසාද් ජීවිතක්ෂයට පත්වෙයි

අද රාත්‍රියේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ ඩෑන් ප්‍රියසාද් ජීවිතක්ෂයට පත්වී තිබේ. ලක්සඳ සෙවණ නිවාස සංකීර්ණය පරිශ්‍රයේදී ඒල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත්කර තිබුණි.

දවසේ නුවණැස

“ඔබ දණහිසින් සිටින තාක් කල් ප්‍රබලයෝ ප්‍රබලයෝමය.  

දෙපයින් නැගිට බලන්න”

“The great are only great because we are on our knees. Let us rise”

 

Pierre Joseph Proudhon