Lanka You News
ඕස්ට්‍රේලියානු මැතිවරණයේ ජය වාමාංශික කම්කරු පක්ෂයට
මෛත්‍රීපාල සිරිසේන  CIDයට

මෛත්‍රීපාල සිරිසේන CIDයට

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ. ඒ ප්‍රකාශයක් ලබාදීම සදහා බවයි වාර්තා වන්නේ.

දවසේ නුවණැස

“අධ්‍යාපනය හිස් කළයක් පිරවීම බඳු ක්‍රියාවක් නොවේ. පහනක් දල්වන්නාක් වැනි ක්‍රියාවකි.

 

Education is not the filling of a pail, but the lighting of a fire”

 

William Butler Yeats