Lanka You News
පොලිස් බලතල වෙනස් කරමින් අතිවිශේෂ ගැසට්ටුවක්
ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ වෙඩික්කරු අත්අඩංගුවට

ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ වෙඩික්කරු අත්අඩංගුවට

ඩෑන් ප්‍රියසාද් වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

 

ඒ, බස්නාහිර පළාත් දකුණ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්. 

 

පොලීසිය සඳහන් කළේ ඔහු මෙම ඝාතනයේ වෙඩික්කරු බවයි.

 

අදාළ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය කරගත් තොරතුරු අනුව කුරුඳුවත්ත පොලිස් වසමේදී එම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. 

 

දවසේ නුවණැස

ඔබේ කැමැත්තෙන් තොරව 
කිසිවෙකුට
ඔබව

පහත් යැයි
හැඟවීමට නොහැකිය.


No one
can make you feel
inferior
without your consent.


Eleanor Roosevelt